E Commerce
By Hareendra Perera
View
ප්‍රශ්න පත්‍ර අංක 1ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න
1. 1 දත්ත සන්නිවේදනය යනු කුමක්ද ? 2 රසික තම මිතුරෙකු වන ජගත්ට දුරකථන ඇමතුමක් ලබා දෙයි. මෙම සිද්ධියේදී ……. a) දත්ත ප්රභවය b) දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය c) ග්රාහකයා නම් කරන්න 3. දුරකථනය හරහා දත්ත සම්ප්‍රේෂණය වන ක්‍රමය කිනම් නමකින් හඳුන්වනු ලබයිද? 4. දත්ත සම්ප්‍රේෂණ විධි තුන නම් කරන්න 2. 1. ජාල ස්ඵල විද්‍යාව යනු කුමක්ද? 2. ජාල ස්ඵල විද්‍යාව අනුව පරිගණක ජාල වර්ග හතරකි. ඒවා නම් කරන්න. 3. පරිගණක ජාලයක් භෞතිකව ව්‍යාප්ත වී ඇති ආකාරය අනුව වර්ග තුනකි. ඒවා නම් කරන්න 4. ඉහත වර්ග තුනෙන් අන්තර්ජාලය අයත් වන්නේ කුමන වර්ගයටද? සම්පුර්ණ ප්‍රශ්න පත්‍රය ලබා ගැනීම සඳහා මෙතන CLICK කරන්න. ප්‍රශ්න පත්‍ර අංක 21.
1. පරිගණකයේ සුවිශේෂිතා හතරක් ලියන්න. 2. ආචයන ඒකක සඳහා උදාහරණ හතරක් ලියන්න. 3. වෛරස ව්‍යාප්ත වීමට මුල්වන හේතු හෝ උපකරණ දෙකක් ලියන්න. 4. දත්ත හා තොරතුරු හඳුන්වන්න. සම්පුර්ණ ප්‍රශ්න පත්‍රය ලබා ගැනීම සඳහා මෙතන CLICK කරන්න. |